“දහම් පා” අඩවියට සාදරයෙන් පිළිගනිමු.
70 වන සැමරුම් උළෙල

‘ධර්මප්රාසාද ප්‍රසාදිනී’ අභිනන්දන සැමරුම් උළෙලට
[wpdevart_countdown text_for_day=”දින” text_for_hour=”පැය” text_for_minut=”විනාඩි” text_for_second=”තත්පර” countdown_end_type=”date” end_date=”09-12-2018 08:30″ start_time=”1544298834″ end_time=”0,1,1″ action_end_time=”hide” content_position=”center” top_ditance=”10″ bottom_distance=”10″ ]70 විය සපිරුණු දහම් පා මවුනි ඔබට දිගාසිරි.[/wpdevart_countdown]
“ධර්මප්රාසාද ප්‍රසාදිනී” 70 වන අභිනන්දන සංවත්සරය 1948 – 2018
2018 දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීමෙනුත් දහම්පාවන් ඉදිරියට
දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර
දහම් පා ශිෂ්‍ය නායක මඬුල්ල වාර්ෂික චාරිකාව
ආරභථ නික්ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස !!!
“ආරභථ නික්ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ
ධුනාථ මච්චුනො සේනං නළාගාරංව කුඤඡරො
යො ඉමස්මිං ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති
පහාය ජාති සාසාරං දුක්ඛස්සන්තං කරිස්සති”
‘ආරම්භ කරන්න, නික්මෙන්න, බුදුසසුනෙහි යෙදෙන්න. ඇතකු බට දඬු ගෙයක් වනසන්නාක් මෙන් මාර සේනාව නසන්න.
යමෙක් මේ සස්නෙහි අප්‍රමාදව වෙසෙන්නේද, හෙතෙම ඉපදීම සහ සසර දුරුකොට දුක් කෙළවර කරන්නේය.’