Category Archives: ශිෂ්‍ය නායක මණ්ඩලය

දහම් පා ශිෂ්‍ය නායක මඬුල්ල වාර්ෂික චාරිකාව

2018 වර්ෂයේ ශිෂ්‍ය නායක මඬුල්ල පසු ගිය දා චාරිකාවක නිරත වුහ. මෙවර චාරිකාව සඳහා රිවර්ස්ටර්න් ප්‍රදේශය තෝරාගෙන තුබූ අතර මෙම චාරිකාව බොහෝ විනෝදාත්මක විය.

ශාස්ත්‍රදේවාභිවන්දනා 2018 ගුරු උපහාර උළෙල

දහම් පා දහම් පාසලේ දරුවන් හා ගුරුවරුන් අතර ඇත්තේ මනා සබැඳියාවක් බව තහවුරු කරමින් ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රමුඛ දහම් පා සිසු දරු දැරියන් විසින් සංවිධානය කළ  ගුරු උපහාර උළෙල “ශාස්ත්‍රදෙවාභිවන්දනා 2018” නමින් අද දින  ‘දහම් පා’ දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

2016 ශිෂ්‍ය නායක තනතුර සඳහා අයදුම්පත

2016 වර්ෂයේ දහම් පා දහම් පාසලේ අභිමානවත් ශිෂ්‍ය නායකයෙකු නායිකාවක ලෙස පත් වීම සඳහා අයදුම්පත් දැන් භාර ගැනේ. එම අයදුම්පත දහම් පා දහම්පසලෙන් ලබා ගත හැකි අතර පහත ලින්කුවෙන් ඩවුන්ලෝඩ් කරගැනීමටද පුළුවන්. ඔබගේ අයදුම්පත හැකි ඉක්මනින් පන්තිභාර අචාර්යවරයා මගින් ලබා දෙන්න. සම්ම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය යථා කාලයේදී දැනුම්දෙනු ලැබේ.

දහම් පා ශිෂ්ය නායක අයදුම පත මෙතනින් බාගත කරන්න.

ශිෂ්‍ය නායක මණ්ඩලයේ චාරිකාව

මෙම වසරේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ චාරිකාව පසු ගිය දා සීගිරිය හා දඹුල්ල ප්‍රදේශයේ සිදු කල අතර එහි මතක සටහන් පහත දැක්වේ.

ඇදුරිඳු හරසර 2014 ගුරු උපහාර උළෙල

දහම් පා දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය හා දූදරුවන් විසින් සංවිධානය කළ ඇදුරිඳු හරසර 2014 ගුරු උපහාර උළෙල ඔක්තෝම්බර් 19 වන ඉරු දිනදහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

ගුරු උත්තම පූජා 2013 ගුරු උපහාර උළෙල

දහම්පා ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කළ ගුරු උත්තම පූජා 2013 ගුරු උපහාර උළෙල ඔක්තෝම්බර් 6 වන ඉරු දින පවත්වන ලදී. 

ශිෂ්‍ය නායක දිනය 2006

2006 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය දිව්රුම් දුන් ඒ සොදුරු අවස්තාව.