Author Archives: Rumal Vindula

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවා වූ නව වසරට දහම් පා අපගෙන් සුබ පැතුම් !!

දහම් පා බක් මහ උළෙල 2016

දරුවන් අතර වියැකී යන සංස්කෘතිය යලි පුබුදුවා ලීමේ අරමුණින් යුතුව දහම් පා දහම් පාසල මඟින් ප්ර ථම වරට සංවිධානය කරනු ලබන “දහම් පා” බක් මහා උළෙල අප්රේවල් මස 10 වන ඉරු දින දහම් පා පරිශ්‍රයේදී පැවැත්වේ.

දසත එකළු කල මිණි පහන “දහම් පා” දහම් පාසල

වසර 66 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප ‘දහම් පා’ දහම් පාසල වර්ෂ 1948 හි ජනවාරි මස  එවකට විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි අමුණුගොඩමේධානන්ද  හිමියන්ගේප්‍රධානත්වය හා අනුශාසකත්වය මතපැරකුම් රිවි දින දහම් පාසල යන නමින් ආරම්භ කරන ලදී.T36 යන ලියාපදිංචි අංකය යටතේ කැළණියතරුණ බෞද්ධ සමිතියේ දහම් පාසලක් ලෙස ආරම්භ කරන ලද දහම් පාසල එවකට 20 දෙනෙක් පමණ වූ ශිෂ්‍ය

ගමට ම පින්කෙතක් වූ අමුණුගොඩ පින්බිම

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ මැද පත්තුවේ පිහිටි අමුණුගොඩ කුඩා ග්‍රාමයකි.සිරි නිවෙස් සිරිකතට වාසභූමි වූ මෙම භූමි භාගය දුටුවන්   ප්‍රසාදය ගෙන දෙන මනසකාන්ත වූ ස්වභාවික පරිසරයකට උරුමකම් කියන්නකි.අතීතයේ මෙම භූමි ප්‍රදේශයේ බමුණු වංශයේ පිරිස් වාසය කල නිසා බමුණුගම අමුණුගොඩ  වන්නට ඇති බොහෝ දෙනා විශ්වාස කරති.
එය ප්‍රත්‍යක්ෂ සාධකයක් වශයෙන් පිළිගත හැකිය.අමුණුගොඩ විහාර භූමියේ පිහිට ඇති ශිලා ලේඛනයේ ඇති සඳහනකින් ද මේ වග හඳුනා ගත හැක.අමුණුගොඩ ගම් පියස තුල පිහිටා ඇති වැදගත් ම ස්ථානය අමුණුගොඩ