Monthly Archives: September 2018

මාණ්ඩලික ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය

අපගේ සිසු දරු දැරියන්  වශයෙන් සමස්ථ ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ  ගම්පහ ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ අනෙකුත් දහම් පාසල් අභිබවමින් මෙවරත් ‘දහම් පා’ දහම් පාසල ප්‍රථම ස්ථානයට පත් කළහ.

ගම්පහින් මෙවරත් දහම්පාවන්ට පළමු තැන

සමස්ථ ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ  ගම්පහ ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ තරඟ පසු ගිය සැප්තැම්බර් 23 වන දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්විණ.