Monthly Archives: November 2017

දිස්ත්‍රික් තරඟයෙන් ජය ගත් සිසු දරු දැරියෝ

සමස්ථ ලංකා දහම්පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ දිස්ත්‍රික් අදියරේ තරඟාවලිය  2017 නොවැම්බර් 12 වන ඉරු දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කේන්ද්‍ර කරගෙන පවත්වන ලදී. ඒ සඳහා දහම් පා දහම් පාසලෙන් සහභාගී වූ සිසු දරු දැරියන් අතරින් ප්‍රථම ස්ථාන දෙකක් ඇතුළුව සිසු සිසුවියන් ලබාගත් ස්ථාන පහත දැක්වේ.