දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර

දහම් පාසල් විභාග පසු ගිය ප්‍රශ්න පත්‍ර

daham pasal awasana exam past papers
මෙතනින් බා ගන්න
මෙම ලිපිය බෙදාගන්න.

40 Responses to දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර

  1. KAsunaaa පවසයි:

    @Sajith bandara පිටුවේ උඩ ඩවුන්ලෝඩ් කරන්න බට්න් එක තියනවා. අපහු උත්සාහ කරලා බලන්න.

  2. Ayo පවසයි:

    මේ ලින්ක් එකට ගිහින් "Open in Drive" button එක ක්ල්ක් කරලා slelect all ("Ctrl + A" ) කරන්න. ඊට පස්සේ right click කරලා download කරන්න. එතකොට ඔක්කොම pdf එකසැරේම ගන්න පුළුවන්.

  3. Unknown පවසයි:

    මා හට නම් හැකිවුනා භාගැනීමට . ඔබලාට ස්තුති .ගොඩාක් ප්‍රයෝජනවත් ක්‍රියාවක් මේ කරලා තියෙන්නේ .තෙරුවන් සරණයි ඔබ සැමට

  4. Samadhi Agalakotuwa පවසයි:

    දහම් පාසල් නිපුණතා විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර මෙතනින් ගන්න පුළුවන්ද

  5. Samadhi Agalakotuwa පවසයි:

    දහම් පාසල් නිපුණතා විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර මෙතනින් ගන්න පුළුවන්ද

  6. Gayani Dikkumbura පවසයි:

    පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පහසුවෙන් ලබා ගැනීමට හැකි වුණා. බොහොම පිං මෙම වැදගත් මෙහෙයට. තෙරුවන් සරණයි!

  7. KAsunaaa පවසයි:

    වෙනම පොස්ට් එකක් විදියට දාන්නම් ඉදිරියේදී

ප්‍රතිචාරයක් ලබාදෙන්න