Monthly Archives: අගෝස්තු 2013

දහම්පාසල් අවසාන ශ්‍රේණිය 2013 චාරිකාව

දහම් පාසලේ අවසාන ශ්‍රේණියේ වාර්ෂික චාරිකාව මෙවර පොලොන්නරුව  පෞරාණික නගරය ආවරණය වන පරිදි සිදු කරන ලදී. අවසාන වසර සිසුන්ගේ සහ සහභාගී වූ ආචාර්ය වරුන්ගේ චාරිකාව අතරතුර සොදුරු මතකයන් මෙසේ සටහන් කරමු.