Monthly Archives: නොවැම්බර් 2012

පාලි ඉගෙන ගන්න කැමතිද

සරලව මුල සිට පාලි ඉගන ගත හැකි පාඩම් මාලාව PDF  ඩවුන්ලොඩ් කරගන්න

‘දහම් පා’ දක්ෂයින්ට අපේ සුභපැතුම්

මෙවර දහම් පා දක්ෂයින් සිව් දෙනෙක්ම සමස්ථ ලංකා සිසු නිපුනතා ඇගයීමේ අවසන්ව වටයට තේරීම සුවිශේෂී සිදුවීමකි. මේ ඔවුන් ගැන පුංචි සටහනකි.