Monthly Archives: ජනවාරි 2012

අමුණුගොඩ දුරුතු මහා පෙරහැර බලන්න. Part 3

අමුණුගොඩ දුරුතු මහා පෙරහැර බලන්න. Part 2

අමුණුගොඩ දුරුතු මහා පෙරහැර බලන්න. Part 1

දිවයිනෙන්ම සිවු වන තැනට

“දහම් පා” දහම් පාසලේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබ්න සනිති සෙනුල්‍යා කොළඹතන්ත්‍රී ශිෂ්‍යාව සමස්ත ලංකා දහම් පාසල් තරගවලියේ පද්‍ය ගායනා තරගයෙන් සිව් වන තැන ලබා ගන්නා ලදී. ඇයට යහපත් අනාගතයකට අපගේ සුභ පැතුම්!

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

මෙවර දහම් පා දහම් පාසලේ සියලුම සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී. එහි සොදුරු මතකයන් මෙසේ සටහන් කරමු.