“දහම් පා” අඩවියට සාදරයෙන් පිළිගනිමු.

දහම් පා වෙබ් අඩවිය ආරම්භ වීමට මුලාරම්භය සැපයුනේ 2008 වර්ෂයේ දී www.dahampa.blogspot.com අඩවිය ආරම්භ වීමත් සමගයි. එදා සිට ක්‍රමානුකුලව දහම් පාසලේ සිදුවීම් ආදිය ඇතුලත් කරමින් අධ්‍යාපනික හා සාමාජීය වටිනාකමකින් යුතුව බ්ලොග් අඩවිය තව කියවන්න »

70 වන සැමරුම් උළෙල

‘ධර්මප‍්‍රාසාද ප‍්‍රසාදිනී’ අභිනන්දන සැමරුම් උළෙලට තව කියවන්න »

“ධර්‍මප්‍රාසාද ප්‍රසාදිනී” 70 වන අභිනන්දන සංවත්සරය 1948 – 2018

අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථානයකේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යනු ලබන, වර්ෂ 1948 දී පැරකුම් රිවි දින දහම් පාසල යන නමින් ආරම්භ කර අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන එන “දහම් පා” දහම් පාසල තව කියවන්න »

2018 දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීමෙනුත් දහම්පාවන් ඉදිරියට

පසු ගිය 28 වන ඉරු දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී  සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ දිස්ත්‍රික් අදියරේ තරඟ පවත්වන ලදී. තව කියවන්න »

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයේ ඇති එකම ක්‍රමවත් එකතුව  යාවත්කාල කළ බව සතුටින් දැනුම් දෙමු. තව කියවන්න »

 

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවා වූ නව වසරට දහම් පා අපගෙන් සුබ පැතුම් !!

දහම් පා බක් මහ උළෙල 2016

දරුවන් අතර වියැකී යන සංස්කෘතිය යලි පුබුදුවා ලීමේ අරමුණින් යුතුව දහම් පා දහම් පාසල මඟින් ප්ර ථම වරට සංවිධානය කරනු ලබන “දහම් පා” බක් මහා උළෙල අප්රේවල් මස 10 වන ඉරු දින දහම් පා පරිශ්‍රයේදී පැවැත්වේ.

දුරුතු මහා පෙරහැර 2016 (සජීව පටිගත දර්ශන)

2016 අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථ වාර්ෂික පින්කම් මාලාවේ අවසාන අංගය වන දුරුතු මහා පෙරහැර 11 වන වරටත් 2016 ජනවාරි 30 වන දින රාත්‍රී වීථි සංචාරය කරන ලදී.

දහම්පා ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහැර

64 වන වරට සිදුකරනු අලබන අමුණුගොඩ රාජ මහා විහාරස්ථ දුරුතු මහා පින්කම් මාලාවට සමගාමීව විහාරස්ථ දහම්පා දහම් පාසල මගින් සංවිධානය කල ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහැර

අමුණුගොඩ දුරුතු මහා පෙරහැර 2016

සජීවී විකාශය 2016 ජනවාරි 30 රාත්‍රී 9.00 සිට බලාපොරොත්තු වන්න…


Live streaming video by Ustream

දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර

දහම් පාසල් අවසාන විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න. මෙහි සියලු විෂයන් සඳහා 2007-2015 දක්වා සියලු ප්‍රශ්න පත්‍ර වෙන වෙනම වර්ෂ සඳහා ගොනු  හා මුද්‍රණය කිරීමේ පහසුව පිණිස 1999-2012 දක්වා එක් එක් විෂය සඳහා තනි ගොනු ලෙස ද ඇත.

2016 සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම.

ව්‍යවහාර වර්ෂ 2016 සඳහා අමුණුගොඩ “දහම් පා” දහම් පාසල සඳහා නව සිසුන් අතුලත් කර ගැනීම 2016 ජනවාරි  10 වන ඉරු දින උදෑසන 9.00 ට දහම් පා දහම් පාසලේදී සිදු කෙරේ. ඒ සඳහා අයදුම් පත්‍ර දැන් දහම් පාසලෙන් ලබා ගත හැකි අතර මෙම වෙබ් අඩවියෙන්ද ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්තාව ඇත. 

දහම් පාසල් අවසාන විභාගය සඳහා පන්ති පැවැත්වෙන කාලසටහන

“දහම් පාසල් අවසාන විභාගය 2015” උක්ත විභාගය 2016 පෙබරවාරි මස පැවැත්වේ. ඒ සඳහා දහම් පා දහම්  පාසලේ සිසුන් 45 ක් ඉදිරිපත්ව  ඇත. ඔවුන් සඳහා පෙරහුරු පන්ති විහාරස්ථානයේදී පැවැත්වේ. එම පන්ති පැවැත්වෙන කාලසටහන පහත පරිදි වේ. විෂයන් 4 ම සඳහා විෂය කරුණු මෙන්ම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වැඩි වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. විභාගය සඳහා ලියාපදිංචි වූ සියලුම සිසුන් මෙම පන්ති සඳහා සහභාගී වේම අපේක්ෂා කෙරේ.

දහම් පාසල් රචනා තරඟය

file1396

දහම් පාසල් ශ්‍රේණි විභාගය

මෙම වර්ෂයේ දහම් පාසල් ශ්‍රේණි විභාගය 29 වන ඉරු දින දිවයින් පුරා සියලුම දහම් පාසල් වලදී පැවැත්වීමට නියමිතය.  6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණි සඳහා පැවැත්වෙන විභාගයේ කාල සටහන පහත පරිදි වේ.

 6, 7 ශ්‍රේණි – පෙ. ව.  8.30 සිට 9.30 දක්වා

10 ශ්‍රේණිය – පෙ. ව. 8.30 සිට 10.30 දක්වා