Category Archives: Home
‘දහම් පා’ සූර්ය මංගල්‍යය 2018
2018 නව වර්ෂය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම
දිස්ත්‍රික් තරඟයෙන් ජය ගත් සිසු දරු දැරියෝ
ධර්මාචාර්ය විභාගය පසුගිය ප්‍රශ්න පත්‍ර. Dharmacharya Exam Past papers.
“සුරංජතු ගුරුදේව” ගුරු උපහාර 2017
2017 නිවාසාන්තර තරඟාවලියේ සහතික හා කුසලාන ප්රදානය
සඟරා දොරට වැඩුම

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟ මාලාවට සමගාමීව දහම් පාසලේ මෙවර නිවාස ද්විත්වය වූ ප්‍රඥා සහ ප්‍රදීප යන නිවාස මගින් “ප්‍රඥාලෝක” සහ “සාරාර්ථ ප්‍රදීපය” සඟරාවන් දෙකක් නිර්මාණය කරන ලදී. එම සඟරාවන් දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය ගෞරවනීය පරකන්දෙනියේ ධීරානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේට 2017/10/8 වන ඉරු දින පිළිගන්වන ලදී.