Category Archives: චාරිකා

දහම්පාසල් අවසාන ශ්‍රේණිය 2013 චාරිකාව

DSCF6971
දහම් පාසලේ අවසාන ශ්‍රේණියේ වාර්ෂික චාරිකාව මෙවර පොලොන්නරුව  පෞරාණික නගරය ආවරණය වන පරිදි සිදු කරන ලදී. අවසාන වසර සිසුන්ගේ සහ සහභාගී වූ ආචාර්ය වරුන්ගේ චාරිකාව අතරතුර සොදුරු මතකයන් මෙසේ සටහන් කරමු.

‘දහම් පා’ ආචාර්ය මණ්ඩලය වාර්ෂික චාරිකාව 2012

DSCF2622
දහම් පා දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ වාර්ෂික චාරිකාවේ සොදුරු මතකයන්ගෙන් බිදක් මෙසේ සටහන් කරමු.

දහම් පාසල් අවසාන ශ්‍රේණිය චාරිකාව 2012

DSCF1074
දහම් පාසලේ අවසාන ශ්‍රේණියේ සිසු දරු දැරියන්ගේ වාර්ෂික චාරිකාවේ සොදුරු මතකයෙන් බිදක්.

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

මෙවර දහම් පා දහම් පාසලේ සියලුම සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී. එහි සොදුරු මතකයන් මෙසේ සටහන් කරමු.

වාර්ෂික ආචාර්ය මණ්ඩලයේ චාරිකාව 2010

ආචාර්ය මණ්ඩලයේ වාර්ෂික චාරිකාවේ මතක සටහන් මෙසේ සටහන් කරමු.

වාර්ෂික දහම් පා ආචාර්ය චාරිකාව 2009

දහම් පා ආචාර්ය මණ්ඩලයේ වාර්ෂික චාරිකාවේ මතක සටහන් මෙසේ සටහන් කරමු.

දහම්පා ශිෂ්‍ය නායක මණ්ඩලය චාරිකාව 2007 – රිවර්ස්ටර්න්

දහම් පා දහම් පාසලේ 2007 ශිෂ්‍ය නායක මණ්ඩලයේ චාරිකාවේ සොදුරු මතක සටහන්

ධර්මාචාර්ය ශ්‍රේණිය චාරිකාව 2006

දහම් පාසලේ ධර්මාචාර්ය ශ්‍රේණියේ වාර්ෂික චාරිකාවේ සොදුරු මතක සටහන්