Monthly Archives: December 2018

“දහම් පා” අඩවියට සාදරයෙන් පිළිගනිමු.

දහම් පා වෙබ් අඩවිය ආරම්භ වීමට මුලාරම්භය සැපයුනේ 2008 වර්ෂයේ දී www.dahampa.blogspot.com අඩවිය ආරම්භ වීමත් සමගයි. එදා සිට ක්‍රමානුකුලව දහම් පාසලේ සිදුවීම් ආදිය ඇතුලත් කරමින් අධ්‍යාපනික හා සාමාජීය වටිනාකමකින් යුතුව බ්ලොග් අඩවිය යාවත්කාල කරමින් පවත්වාගෙන එන ලදී.

70 වන සැමරුම් උළෙල

‘ධර්මප‍්‍රාසාද ප‍්‍රසාදිනී’ අභිනන්දන සැමරුම් උළෙලට

[wpdevart_countdown text_for_day=”දින” text_for_hour=”පැය” text_for_minut=”විනාඩි” text_for_second=”තත්පර” countdown_end_type=”date” end_date=”09-12-2018 08:30″ start_time=”1544298834″ end_time=”0,1,1″ action_end_time=”hide” content_position=”center” top_ditance=”10″ bottom_distance=”10″ ]70 විය සපිරුණු දහම් පා මවුනි ඔබට දිගාසිරි.[/wpdevart_countdown]

“දහම් පා” ආචාර්ය මණ්ඩලය 2018