Monthly Archives: November 2018

“ධර්‍මප්‍රාසාද ප්‍රසාදිනී” 70 වන අභිනන්දන සංවත්සරය 1948 – 2018

අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථානයකේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යනු ලබන, වර්ෂ 1948 දී පැරකුම් රිවි දින දහම් පාසල යන නමින් ආරම්භ කර අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන එන “දහම් පා” දහම් පාසල අද වන විට ප‍්‍රදේශයට හා ප‍්‍රදේශයේ දූ දරුවන්ට සිදු කරන්නේ ප‍්‍රශංසනීය මෙහෙයකි.

2018 දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීමෙනුත් දහම්පාවන් ඉදිරියට

පසු ගිය 28 වන ඉරු දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී  සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ දිස්ත්‍රික් අදියරේ තරඟ පවත්වන ලදී.