Monthly Archives: December 2017

2018  නව වසර සඳහා නවක සිසුන් ඇතුලත් කරගැනීම

2018  නව වසර සඳහා 1 ශ්‍රේණිය හා අනෙකුත් ශ්‍රේණි වලට සිසුන් ඇතුලත් කරගැනීම 2018 ජනවාරි 14 වන ඉරු දින උදෑසන 8.30 සිට දහම් පා දහම් පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ.