දිස්ත්‍රික් තරඟයෙන් ජය ගත් සිසු දරු දැරියෝ

සමස්ථ ලංකා දහම්පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ දිස්ත්‍රික් අදියරේ තරඟාවලිය 2017 නොවැම්බර් 12 වන ඉරු දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කේන්ද්‍ර කරගෙන පවත්වන ලදී. ඒ සඳහා දහම් පා දහම් පාසලෙන් සහභාගී වූ සිසු දරු දැරියන් අතරින් ප්‍රථම ස්ථාන දෙකක් ඇතුළුව සිසු සිසුවියන් ලබාගත් ස්ථාන පහත දැක්වේ.
ගද්‍ය රචනා 8 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය – ගේලි වෙනාරා
කථික නිපුනතාවය 9 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය – සතිස් මල්ෂාන්
කථික නිපුණතාවය 10 ශ්‍රේණිය තුන්වන ස්ථානය – දිනුක මදුෂාන්
තරඟාවලියේ දිස්ත්‍රික් අදියරේ ප්‍රතිපල නිකුත් කිරීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී එදින සවස පවත්වන ලදී.
සමස්ථලංකා වටයට සුදුසුකම් ලැබූ සිසුන්ට අපගේ සුබාශිංසන පුදකර සිටිමු.
Leave a Reply
You must be logged in to post a comment.