“සුරංජතු ගුරුදේව” ගුරු උපහාර 2017

20171008_092413

2017 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය හා සිසු දරු දැරියන් එක්ව මෙවරද වාර්ෂිකව සුපුරුදු පරිදි ගුරුදිනය සමරන ලදී. “සුරංජතු ගුරුදේව” යන තේමාව යටතේ මෙවර අති උත්කර්ෂවත් අයුරින් 2017-9-8 වන ඉරු දින දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

20171008_093414

20171008_092911

20171008_101639

20171008_095520

20171008_095730

20171008_102711

20171008_102855

20171008_100238

20171008_102449

 

ගුරු දිනය සම්පුර්ණයෙන්ම සිසු දරු දැරියන්ගේ උත්සාහයෙන්ම සිදු වීම සුවිශේෂී විය. විවිධ නර්තන හා ගායන ඉසව් වලින්ද වර්ණවත් වූ මෙම ගුරු දිනයේදී ගරු සංඝරත්නය ඇතුළු අචාර්ය මණ්ඩලයේ 40 ආසන්න පිරිසක් උපහාරයට පාත්‍ර වන ලදී.

20171008_110048

ගුරු උපහාරය  අවසානයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් ගුරු වරුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද සුදානම් කර තිබීම සුවිශේෂී කරුණකි.

Leave a Reply