Monthly Archives: December 2015

දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර

images

දහම් පාසල් අවසාන විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න. මෙහි සියලු විෂයන් සඳහා 2007-2015 දක්වා සියලු ප්‍රශ්න පත්‍ර වෙන වෙනම වර්ෂ සඳහා ගොනු  හා මුද්‍රණය කිරීමේ පහසුව පිණිස 1999-2012 දක්වා එක් එක් විෂය සඳහා තනි ගොනු ලෙස ද ඇත.

2016 සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම.

cover_page_95072

ව්‍යවහාර වර්ෂ 2016 සඳහා අමුණුගොඩ “දහම් පා” දහම් පාසල සඳහා නව සිසුන් අතුලත් කර ගැනීම 2016 ජනවාරි  10 වන ඉරු දින උදෑසන 9.00 ට දහම් පා දහම් පාසලේදී සිදු කෙරේ. ඒ සඳහා අයදුම් පත්‍ර දැන් දහම් පාසලෙන් ලබා ගත හැකි අතර මෙම වෙබ් අඩවියෙන්ද ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්තාව ඇත. 

දහම් පාසල් අවසාන විභාගය සඳහා පන්ති පැවැත්වෙන කාලසටහන

file382

“දහම් පාසල් අවසාන විභාගය 2015” උක්ත විභාගය 2016 පෙබරවාරි මස පැවැත්වේ. ඒ සඳහා දහම් පා දහම්  පාසලේ සිසුන් 45 ක් ඉදිරිපත්ව  ඇත. ඔවුන් සඳහා පෙරහුරු පන්ති විහාරස්ථානයේදී පැවැත්වේ. එම පන්ති පැවැත්වෙන කාලසටහන පහත පරිදි වේ. විෂයන් 4 ම සඳහා විෂය කරුණු මෙන්ම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වැඩි වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. විභාගය සඳහා ලියාපදිංචි වූ සියලුම සිසුන් මෙම පන්ති සඳහා සහභාගී වේම අපේක්ෂා කෙරේ.

දහම් පාසල් රචනා තරඟය

file1396

file1396