Monthly Archives: November 2015

දහම් පාසල් ශ්‍රේණි විභාගය

385063_279769465399113_970286582_n

මෙම වර්ෂයේ දහම් පාසල් ශ්‍රේණි විභාගය 29 වන ඉරු දින දිවයින් පුරා සියලුම දහම් පාසල් වලදී පැවැත්වීමට නියමිතය.  6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණි සඳහා පැවැත්වෙන විභාගයේ කාල සටහන පහත පරිදි වේ.

 6, 7 ශ්‍රේණි – පෙ. ව.  8.30 සිට 9.30 දක්වා

10 ශ්‍රේණිය – පෙ. ව. 8.30 සිට 10.30 දක්වා

2016 ශිෂ්‍ය නායක තනතුර සඳහා අයදුම්පත

Prefect (25)

2016 වර්ෂයේ දහම් පා දහම් පාසලේ අභිමානවත් ශිෂ්‍ය නායකයෙකු නායිකාවක ලෙස පත් වීම සඳහා අයදුම්පත් දැන් භාර ගැනේ. එම අයදුම්පත දහම් පා දහම්පසලෙන් ලබා ගත හැකි අතර පහත ලින්කුවෙන් ඩවුන්ලෝඩ් කරගැනීමටද පුළුවන්. ඔබගේ අයදුම්පත හැකි ඉක්මනින් පන්තිභාර අචාර්යවරයා මගින් ලබා දෙන්න. සම්ම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය යථා කාලයේදී දැනුම්දෙනු ලැබේ.

දහම් පා ශිෂ්ය නායක අයදුම පත මෙතනින් බාගත කරන්න.

වස්‌ පුරන්නට පහසු ගුණධර්ම (තෙළෙස්‌ ධුතාංග)

GreatMahakashyapaThero

භික්‍ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස්‌ ධූතාංග උසස්‌ ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම ආරක්‍ෂා කර ඇති අතර, රහත් නොවූ භික්‍ෂූන් වහන්සේලා ද මෙම ගුණධර්ම කිහිපයක්‌ හෝ ආරක්‍ෂා කරමින්, පැවිදිs ජීවිතය ගත කරනු ඇත. විශේෂයෙන් බුදු සසුනේ සිටි මහ රහතන් වහන්සේලා අතුරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කතාව විග්‍රහ කිරීමේදී, මෙම සියලු ගුණධර්ම පිළිවෙළට ආරක්‍ෂා කළ බව සඳහන් වේ.සසර දුකින් ගැළවෙන්නට කැමැති, අමා මහ නිවන් දකින්නට කැමැත්තක්‌ දක්‌වන භික්‍ෂූන් වහන්සේලා සතර ඉරියව්වෙන්ම සිව්පසය පිළිබඳ පැවතිය යුතු අන්දම මෙම තෙළෙස්‌ ධූතාංගවලින් පෙන්වාදී ඇත.

දසත එකළු කල මිණි පහන “දහම් පා” දහම් පාසල

IMG_0075

වසර 66 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප ‘දහම් පා’ දහම් පාසල වර්ෂ 1948 හි ජනවාරි මස  එවකට විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි අමුණුගොඩමේධානන්ද  හිමියන්ගේප්‍රධානත්වය හා අනුශාසකත්වය මතපැරකුම් රිවි දින දහම් පාසල යන නමින් ආරම්භ කරන ලදී.T36 යන ලියාපදිංචි අංකය යටතේ කැළණියතරුණ බෞද්ධ සමිතියේ දහම් පාසලක් ලෙස ආරම්භ කරන ලද දහම් පාසල එවකට 20 දෙනෙක් පමණ වූ ශිෂ්‍ය